මහා පරිමාණයෙන් වල්ලපට්ටා ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු දැරණියගල ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.
දෙහිඕවිට අඩව වන කාර්යාලය මගින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ වල්ලපට්ටා කිලෝ 428 ක්ද සමගින්. දැරණියගල පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකළා.
දැරණියගල පහල කඩවීථිය ප්රදේශයේ නිවසක මෙම වල්ලපට්ටා රහසිගතව අලෙවි කිරීමට සූදානම් කර තිබියදීයි වැටලීම සිදුකෙරුණේ.