විකිරණශීලි බලශක්ති භාවිතයේ දී සිදුවන බලපෑම් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් පරමාණුක බලශක්ති නියාමන සභාව ක්රියාත්මක කරනවා.
එම ක්රමවේද සම්බන්ධයෙන් ජනතාව ද දැනුවත් විය යුතු බවයි නියාමන සභාව පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/LXNsydlliuc”]