fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරගයේ ජය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 09:11

IPL  කි‍්‍රකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරගය ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් සන්රයිසස් කී‍්‍රඩකයන් පන්දු වාර විස්ස අවසානයේ කඩුළු හතරකට ලකුණු 162 ක් ලබාගත්තා. ජොනී බෙයාස්ටොව් ලකුණු 53 යි.

දිල්ලි කැපිටල්ස් කණඩායමට පන්දු වාර විස්ස අවසානයේ කඩුළු හතකට රැස්කිරිමට හැකි වුයේ ලකුණු 147 ක් පමණයි. ශි‍්‍රකාර් ධවාන් ලකුණු 34 ක් ලබාගත්තා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 09:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්