fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ව්‍යවස්ථා සංශෝධනය සියලු දෙනාගේ එකඟත්වය මත ගෙන ආ යුතුයි – කරූ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 19:11

නව ව්‍යවස්ථා සංශෝධනය සියලු දෙනාගේ එකගත්වය මත ගෙන ආ යුතු බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය කොළඹ පැවත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබදව ද මෙම මාධ්‍ය හමුවේ දී රාජිත සේනාරත්න සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී අදහස් දැක්වූවා.

මේ අතර සමගි ජනබලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පල කළේ මෙවන් අදහසක්.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 19:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්