fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙදර්ලන්තයේ කොරෝනා දෙවන රැල්ල ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 15:41

නෙදර්ලන්තය කොරෝනා වෛරසයේ දෙවන රැල්ලට මුහුණ පා ඇති බව වාර්තා වනවා.

මිලියන දාහතක් පමණ ජීවත් වන එරට දිනකට කෝවිඩ් වෛරස ආසාදිතයින් තුන්දහසක් පමණ වාර්තා වන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. යුරෝපා කලාපයේ රටවල් හා සංසන්දනය කරන විට නෙදර්ලන්තය කෝවිඩ් වෛරස ව්‍යාප්තිය යහපත් අයුරින් පාලනය කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් මුඛ ආවරණ පැළදීම ඇතුළු අනෙකුත් නිරෝධායන නීති දැඩි කිරීමටයි නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 15:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්