fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භූ චලන සිදුවන ප්‍රදේශවලින් ඉවත්ව වෙනත් නිවසක කුලියට යාම සඳහා රජයෙන් මුදලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 12:59

භූ චලන සිදුවන ප්‍රදේශවල නිවාසවලින් ඉවත්ව වෙනත් ප්‍රදේශයක නිවසක කුලියට යාම සඳහා රුපියල් දස දහසක මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය  හමුවේදීයී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 12:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්