fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 44ක ජයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2020 09:20

චෙන්නායි සුපර් කිංග්ස් සමඟ පැවැති තරඟය ලකුණු 44 කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී පන්දුවාර 20 ක් අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 175 ක්. ශිකර් ධවාන් ලකුණු 35 යි.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ චෙන්නායි කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 131 ක් පමණයි. ඩුප්ලෙසිස් ලකුණු 43 යි.

අයි පී එල් තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරඟය පස්වරුවේ පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2020 09:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්