2015 න් පසු කඩා වැටුණු රට යළි ගොඩනැගීම සදහා ක්ෂණික තීන්දු ගැනීමට ශක්තිමත් බලයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිසානායක මහතා මේ බව කියාසිටියා.
මේ අතර සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ද 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Arzz89V5j0c”]