නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද (25) පස්වරුවේ අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව ,
01. සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත
02. මිලින්ද මොරගොඩ මහතා – ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
03. රවිනාථ ආරියසිංහ මහතා – අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති
04. එස්.අමරසේකර මහතා – දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
05. විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා – ඇෆ්ගනිස්ථාන තානාපති
06. විශ්‍රාමාල් සංජිව් ගුණසේකර මහතා – ජපානයේ ශ්‍රී ලංකා තානාපති
07. මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය – ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි
08. ආචාර්ය පාලිත කොහොන මහතා – චීනයේ ශ්‍රී ලංකා තානාපති
ලෙසත් පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.