fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහි තරගයේ ජය මුම්බායි ඉන්දියන්ස්ට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2020 09:42

IPL කි‍්‍රකට් තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහි තරගය ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ ලකුණු 195 ක් රැස්කළා. බිදවැටුණු කඩුලු සංඛ්‍යාව 5ක්.

රෝහිත් ශර්මා ලකුණු 80 ක් ලබාගැනීමට සමත්වුණා .

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දු‍වාර විස්ස අවසානයේ ලබාගත්තේ ලකුණු 146 ක් පමණයි. පැට් කමින්ස් ලකුණු 33ක් රැස් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2020 09:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්