fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාජික රටවල් දේශපාලනිකව අස්ථාවර නොකරන්නැයි ජනපති ජගත් සංවිධානයෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2020 18:46

සමානාත්මතාව, විනිවිදභාවය තහවුරු කරමින් සාමාජික රටවල් දේශපාලනිකව අස්ථාවර නොකර ලෝකයේ ඉදිරියට පැමිණෙන කුමන තත්ත්වයකට වුව ද වගකීම් සහිතව මුහුණ දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අවධාරණය කරනවා.

එක්සත් ජාතීන්ගේ 75 වන මහා මණ්ඩල සැසිය වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා කියාසිටියේ ජනතාවගේ හද ගැස්ම හා ඔවුන්ගේ අවශ්‍යතාව මත බලයට පත්කර ගන්නා රජයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම එක්සත් ජාතීන්ගේ වගකීම බවයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2020 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්