සමානාත්මතාව, විනිවිදභාවය තහවුරු කරමින් සාමාජික රටවල් දේශපාලනිකව අස්ථාවර නොකර ලෝකයේ ඉදිරියට පැමිණෙන කුමන තත්ත්වයකට වුව ද වගකීම් සහිතව මුහුණ දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා.
එක්සත් ජාතීන්ගේ 75 වන මහා මණ්ඩල සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා කියාසිටියේ ජනතාවගේ හද ගැස්ම හා ඔවුන්ගේ අවශ්‍යතාව මත බලයට පත්කර ගන්නා රජයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම එක්සත් ජාතීන්ගේ වගකීම බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/u8Po05qH5yU”]