තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුව විසිවන සංශෝධනය සම්මත කර ගැනීමට එරෙහිව කළ හැක්කේ දෙවියන්ට කන්නලව් කිරීම පමණක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

© 2024 ITN News - Powered by ITN DIgital.