fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට එරෙහි තරගයේ ජය රාජස්ථාන් රෝයල් කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2020 09:50

IPL  කි‍්‍රකට් තරගාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට එරෙහි තරගය ජයගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හතකට ලකුණු 216 ක් රැස් කළා. සංජු සැම්සන් ලකුණු 74 යි. ස්ටීවන් ස්මිත් ලකුණු 69 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම කිී‍්‍රඩා කළ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩාමට පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හයකට ලබාගැනීමට හැකි වුයේ ලකුණුු දෙසියක් පමණයි. ඩූ ප්ලෙසි ලකුණු 72 ක් ලබාගැනීමට සමත් වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2020 09:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්