විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතායි එය ඉදිරිපත් කර ඇත්තේ. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවයි පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ.