fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය නිපදවන භාණ්ඩවලට ශ්‍රී ලාංකික හැඟීමෙන් වැඩි වටිනාකමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2020 19:15

පෙර ජනාධිපතිවරුන්ට තිබූ බලතල වත්මන් ජනාධිපතිවරයාට ලබා දීමේ අරමුණෙන් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදී පූර්ණ සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා.

ත්‍රිකුණාමලය තඹලගමුව පතිනිපුරම්, තල්කොළ නිර්මාණ ගම්මානයේ ශිල්පීන්ට උපකරණ බෙදා දිමේ වැඩසටහනක් පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. පතිනිපුරම් තල් ආශ්‍රිත නිශ්පාදකයින්ගේ අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීම ද මීට සමගාමීව සිදුවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2020 19:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්