පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේදී කුමන කරුණු හෙළි වුව ද ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
අම්බලන්ගොඩ බටපොළ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cUtpeiyDRHw”]