fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තයට එරෙහි තුන් වන එක්දින කි‍්‍රකට් තරඟයේ ජය ඕස්ටෙ‍්‍රිලියාවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 09:39

එංගලන්තයට එරෙහි තුන් වන එක්දින කි‍්‍රකට් තරඟය ජයගැනීමට ඕස්ටෙ‍්‍රිලියා කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර පනහ අවසානයේ කඩුලු හතකට ලකුණු 302 ක් රැස් කළා. ජොනී බෙයාස්ටව් ලකුණු 112 යි.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඕස්ටෙ‍්‍රිලියා කණ්ඩායම පන්දුු වාර 49 යි පන්දු 4 දී කඩුලු හතක් දැවී ලකුනු 305 ක් ලබාගැනීමට සමත් වුණා. ඇලෙක්ස් කැරී සහ ග්ලේන් මැක්ස්වෙල් ශතක රැස්කිරිමට සමත් වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2020 09:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්