රජයේ රැකියා සඳහා බඳවාගත් උපාධිධාරීන්ට ලබාදෙන නායකත්ව පුහුණු පාඨමාලාව පිලිබඳ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සොයා බැලුවා.
පනාගොඩ යුද හමුදා කඳවුරට පැමිණි යුද හමුදාපතිවරයා ඒහි නායකත්ව පුහුණව ලබන උපාධිධාරීන්ගේ පුහුණු වැඩමුළුවට සහභාගී වුණා. අනතුරුව එම පිරිසගේ නේවාසික පහසුකම් පිළිබඳව ද සොයා බැලුවා. පුහුණුවට එක්ව සිටින පිරිසට ලබාදෙන ආහාර පාන පිළිබඳව විමසා බැලීමට ද යුද හමුදාපතිවරයා ක්‍රියා කළා. ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/y_ba_ec2dOM”]