20 අධ්‍යයනයට පත් කළ කමිටුව සකස් කළ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට
Related Articles
20 වන ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව සකස් කළ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
20 වන සංශෝධනය සම්බන්ධයෙන් අලුතින් එක්විය යුතු සහ වෙනස් විය යුතු කරුණු අදාළ වාර්තාවේ සඳහන් බවයි කමිටු සාමාජිකයින් පවසන්නේ.
මේ අතර 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් කිහිපයක්,