fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුමීර මධුසංඛ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 08:57

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුමීර මධුසංඛ කොටහේන ප්‍රදේශයේ  දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටහේන පොලීසිය සිදුකළ විශේෂ විමර්ශනයකදී සුමීර මධුසංඛ නොහොත් සුමීර හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ආමි සම්පත්ගේ ගෝලයෙකු බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කොටහේන පොලීසිය සඳහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2020 08:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්