fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් 3 ක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 16:25

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජාතික පාසල් තුන බැගින් ඉදිකර අධ්‍යාපනයේ වෙනසක් සිදුකරන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

පරිවේණාචාර්යවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගිහි පත්වීම් 123 ක්, භික්‍ෂූන්වහන්සේ සඳහා පත්වීම් 137 ක් හා සිල්මාතාවන් 3 දෙනෙකු සදහා මෙසේ පත්වීම් ලබා දීමට පියවර ගැනුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්