20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා.
එය අධ්‍යයනය සඳහා පත් කළ කමිටුව අදාළ වාර්තාව මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=3lhat77n1vA&feature=youtu.be&fbclid=IwAR1L6lwFqpMO4NXNu_JNrBygKDYmFbCm8FlYusYgXqwlgK3NyjQUFPRzWTk”]