fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ තවත් කලු ජාතිකයෙකුට පහර දෙන වීඩියෝවක් නිකුත් වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2020 16:01

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේදී තවත් කලු ජාතිකයෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් නිකුත් වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්‍ෂණ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. රජයට සම්බන්ධ පුද්ගලයෙකු පහර දී ඇති අතර එම පුද්ගලයා සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කලු ජාතිකයන්ට බලධාරීන්ගෙන් සිදුවන හිරිහැර හේතුවෙන් පසුගිය කාලය මුළුල්ලේ එරට තුළ උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2020 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්