ඉන්දියාවෙන් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව අනූ දහස ඉක්මවයි
Related Articles
අඛණ්ඩව සිව්වන දිනටත් දෛනිකව ඉන්දියාවෙන් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව අනූ දහස ඉක්මවා තිබෙනවා.
ඒ සමගම එරට සමස්ත අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ හතලිස් නවයකට ආසන්න වනවා. එමෙන්ම ඊයේ දිනයට ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවෙන්. මේ වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව අසූ දහසකට ආසන්න බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.