fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවෙන් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව අනූ දහස ඉක්මවයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2020 16:37

අඛණ්ඩව සිව්වන දිනටත් දෛනිකව ඉන්දියාවෙන් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව අනූ දහස ඉක්මවා තිබෙනවා.

ඒ සමගම  එරට සමස්ත අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ හතලිස් නවයකට ආසන්න වනවා. එමෙන්ම ඊයේ දිනයට ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවෙන්. මේ වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව අසූ දහසකට ආසන්න බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2020 16:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්