20 අධ්‍යයනයට අගමැති පත් කළ කමිටුව පළමුවරට අද රැස්වෙයි
Related Articles
නව ව්‍යස්ථාවක් සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තකට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළා.