fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෝමාගම වෙල්යායක් අසළින් මෝටාර් උණ්ඩ 2 ක් හමු වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2020 17:28

හෝමාගම මාගම්මන දොළේකඩේ මාර්ගයේ නියදගල වෙල්යාය අසළ තිබී මෝටාර් උණ්ඩ දෙකක් සොයා ගෙන තිබෙනවා.

වෙල්යාය අසළ ප්‍රදේශය පිරිසිදු කරමින් සිටි පුද්ගලයෙකු මෙය දැක පොලීසිය දැනුවත් කිරීමෙන් පසු උණ්ඩ සොයා ගැණුනා. මීට දින කිහිපයකට පෙර කිසියම් අයෙකු මෙම උණ්ඩ එම ස්ථානයේ දමා යන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2020 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්