fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැවුමාට තාක්ෂණික සහය දුන් පුද්ගලයකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2020 17:04

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන කැළුම් ඉන්දික නොහොත් කැවුමාට තාක්ෂණික සහාය දුන් පුද්ගලයකු කඩුවෙල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයී මොහු අත්අඩංගුවට ගැනුනේ. අපරාධ කල්ලි වෙත නීති විරෝධී ගිනි අවි සහ ජීව උණ්ඩ රැගෙන එන ලොරි රථවලට වෙනත් වාහනවලින් ආරක්ෂාව සැපයීම ගිනිඅවි හෝමගම ප්‍රදේශයේ නිවසක ස්ථාන ගත කිරීමට සහාය දැක්වූ තවත් අයෙකුද නුගේගොඩදී අත්අඩංගුවට ගැනුණා. ගිනි අවි අපරාධකල්ලිවලට බෙදා දුන් තවත් පුද්ගලයකු තිස්ස මහාරාම ප්‍රදේශයෙදී අත්අඩංගුවට ‌ෙගන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2020 17:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්