මත්කුඩු හා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සියලු දෙනා සහාය දැක්විය යුතු බව වැදි නායක ඌරි වරිගේ වන්නිල ඇත්තෝ පවසනවා.
එසේ නොවුනහොත් වැදි පරපුර ද මත් රකුසාගෙන් බේරා ගැනීමට බැරිවන බවයි කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/rb1n-uCsGXI”]