fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළට සියලු දෙනා සහාය දැක්විය යුතුයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2020 10:24

මත්කුඩු හා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සියලු දෙනා සහාය දැක්විය යුතු බව වැදි නායක ඌරි වරිගේ වන්නිල ඇත්තෝ පවසනවා.

එසේ නොවුනහොත් වැදි පරපුර ද මත් රකුසාගෙන් බේරා ගැනීමට බැරිවන බවයි කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2020 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්