එංගලන්තය සමඟ පැවැති පළමු එක්දින තරඟය ලකුණු 19 කින් ජයගැනීමට ඕස්ටේ්රලියා කණ්ඩායම සමත් වුණා.
පළමු ඉනිම කී‍්‍රඩා කළ ඕස්ටේ්රලියා කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 294 ක්. ග්‍රේන් මැක්ස්වෙල් ලකුණු 77 යි. මිචෙල් මාෂ් ලකුණු 73 ක් ලබාගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ජෝෆ්රා ආචර් සහ මාර්ක් වුඩ් කඩුලු තුන බැගින් බිඳ හෙලුවා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 275 ක් පමණයි. විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කළ සෑම් බිලින්ග්ස් ලකුණු 118 ක් වාර්තා කළා.
ඕස්ටේ්රලියාව වෙනුවෙන් ඇඩම් සම්පා කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත්වුණා.