පළාත් කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල, මාතර, අම්පාර දිස්ති‍්‍රක්කවල ද සවස දෙකෙන් පසු වැසි ඇති වනවා.
අකුණු සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත්‍රා ජයසේකර මහත්මිය ප්‍රකාශ කළේ.