fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයකට අදත් වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2020 09:27

පළාත් කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල, මාතර, අම්පාර දිස්ති‍්‍රක්කවල ද සවස දෙකෙන් පසු වැසි ඇති වනවා.

අකුණු සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත‍්‍රා ජයසේකර මහත්මිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2020 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්