fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තල් හා කිතුල් කර්මාන්ත නඟා සිටුවා එමඟින් විදේශ විනිමය උපයා ගැනීමට සැළසුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2020 11:42

තල් හා කිතුල් කර්මාන්ත නඟා සිටුවා එමඟින් විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

තල් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙළ යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් වෙන්නප්පුව ප්‍රදේශයේදී තල් නිර්මාණ එළිදැක්වීමේ වැඩිසටහනක් පැවත්වුණා. ඒ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සහයෝගයද ඇතිවයි. එම නිෂ්පාදන ජනතාවට මිලදීගැනීමටද මෙහිදී පහසුකම් සළසා තිබුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2020 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33