චීන ජාතිකයන් දහසකගේ පමණ වීසා අවලංගු කළ බව ඇමරිකාව ප්රකාශ කළා.
සිසුන් සහ පර්යේෂකයන්ද ඒ අතර වනවා. ආරක්ෂක කරුණු පදනම් කරගනිමින් තීරණයට එළඹී බවයි රාජ්ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඇමරිකාව සහ චීනය අතර මේ වන විටත් පවතින්නේ මතබේදාත්මක වාතාවරණයක්.
ඒ අනුව වීසා නිකුත් කිරිමට පෙර දැඩි අවධානය යොමු කරන බවයි ඇමරිකා බලධාරින් සදහන් කළේ.