fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජේසන් රෝයි එක්දින සංචිතයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2020 09:26

එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිිතිකරු ජේසන් රෝයි යළි කැඳවා තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා .

ඊට සහභාගීවන 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කළ බවයි එංගලන්ත කි‍්‍රකට් බලධාරින් පවසන්නේ. ආබාධයක් හේතුවෙන් ජේසන් රෝයි පකිස්ථානයට එරෙහි පන්දු වාර විස්ස තරගාලියටද සහභාගී වුණේ නැහැ.

එංගලන්ත ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය ලබන සිකුරාදා සිට ආරම්භ වනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2020 09:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්