එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිිතිකරු ජේසන් රෝයි යළි කැඳවා තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා .
ඊට සහභාගීවන 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කළ බවයි එංගලන්ත කි‍්‍රකට් බලධාරින් පවසන්නේ. ආබාධයක් හේතුවෙන් ජේසන් රෝයි පකිස්ථානයට එරෙහි පන්දු වාර විස්ස තරගාලියටද සහභාගී වුණේ නැහැ.
එංගලන්ත ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය ලබන සිකුරාදා සිට ආරම්භ වනවා.