fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රීසියේ විශාලතම සරණාගත කඳවුරේ ගින්නක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2020 13:44

ග්‍රීසියේ විශාලතම සරණාගත කඳවුර වන ලෙස්බොස් දූපතෙහි පිහිටි මොරියා කඳවුරේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් සරණාගත කඳවුරේ රැදවියන් ආරක්ෂිත ස්ථානකරා රැගෙන යාමට කටයුතු කෙරුණා. සරණාගත කඳවුරේ දොළොස්දහසක පමණ පිරිසක් රඳවා සිටින බවයි වාර්තා වන්නේ. ගිනි නිවන හමුදා භටයින් 28 දෙනෙක් සහ ගිනි නිවන රථ 9 ක් ගින්න නිවීම සදහා යොදා තිබෙනවා. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණයවී නැහැ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2020 13:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්