fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තයට එරෙහි T20 තුන් වන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2020 09:30

එංගලන්තයට එරෙහි පන්දුවාර විස්ස තුන් වන තරගය ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දු වාර විස්ස අවසානයේ කඩුළු හයකට රැස් කළ ලකුණු සංඛ්‍යාව 145 ක්. ජොනී බෙයාර්ස්ටොව් ලකුණු 55 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු තුනකදී කඩුලු පහක් දැවී ලකුනු 146ක් ලබාගැනීමට සමත් වුණා. ඇරෝන් ෆින්ච් සහ මිචෙල් මාෂ් ලකුණු 39 බැගින් රැස් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2020 09:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්