fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයකට අද දිනයේ තද වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2020 10:08

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සදහන් කළේ ඇතැම්  ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇති වීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2020 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්