ශ්රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී ගිනිගැනීමට ලක් වූණු එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ යළි හටගත් ගින්න මේ වන විට යම් මට්ටමකට පාලනය කර තිබෙනවා.
ඒ සඳහා නෞකා 09 ක් සහ ටග් යාත්රා 05 ක් යොදා ගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=F_oSbGQ45SE&feature=youtu.be&fbclid=IwAR0JsD6iNzLD87DJKRNZVIYCgb2uNpRAYA1NI6ePWl3yMt7xsU0PybJ5eLU”]