පසුගිය සතියේ සිට සෑම දිනකම කොරෝනා ආසාදිතයින් හැත්තෑපන්දහසකට අධික සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
මෙය රටක් තුළින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි. ප්‍රාන්ත 05 කින් වැඩිවශයෙන් රෝගීන් වාර්තා වී ඇති අතර ආන්ද්‍රා තමිල්නාඩු, කර්නාටක, මහාරාෂ්ට්‍ර, උත්තර් යන ප්‍රාන්තවලින් වාර්තා වී ඇති රෝගීන්ගේ ප්‍රතිශතය 60%ක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් දිනකට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාවද මිලියනය දක්වා ඉහළ දමා තිබෙනවා. පසුගිය සතිය පුරාම මරණ දහසක් පමණ දිනකදී වාර්තා වී තිබෙනවා.