fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික වෙළෙද ප්‍රතිපත්තියකට සැලසුම් – ඇමතිවරුන්ට බදාදා අමාත්‍යාංශය අනිවාර්යයයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 12:24

ජාතික වෙළෙද  ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වුණා.

සෑම බදාදාවකම මහජන දිනයේ ඇමතිවරුන් අමාත්‍යාංශවල රැදී සිටිය යුතු බවට ජනාධිපතිතුමා දැනුම් දුන් බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්