fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට රුසියා තානාපති දකුණු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 09:22

මෙරට රුසියා තානාපතිවරයා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා හමුවුණා.

ගාල්ල,  ලබුදූව දක්ෂිණපාය අමාත්‍යාංශ සංකීර්ණයේදීයි මෙම හමුව පැවැත්වුණේ. තානාපතිවරයා හා ආණ්ඩුකාරවරයා මෙහිදී සුහද කතාබහක නිරත වුණා.

දකුණු පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම,  කසල කළමනාකරණය,  කෘෂි කර්මාන්තය හා කර්මාන්ත ප්‍රවර්ධනය මෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය වැඩිදියුණු කිරීම ආදී කරුණු රැසක් පිළිබද අදහස් හුවමාරුකර ගැණුනා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්