මහියංගනය සමඟි පුර ප්රදේශයේ කලක් පුරා හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වූ ටයියා නමැති සැකකරු හා ඔහුගේ බිරිද මත්කුඩු ග්රෑම් 3 යි මිලිග්රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගැනුණා.
මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් දහතුන් දහසක්, විදෙස් ගමන් බලපත්ර 2 ක් ඇතුලු භාණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.