විපක්ෂ නායකගේ ජනහමුවකට ගල් ගැසූ දෙදෙනා රිමාන්ඩ් (VIDEO) 0
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවති ජනහමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවන් ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග