එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පිටත්ව ගියා.
පැය දෙකකට අධික කාලයක් සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටත්ව යන අවස්ථාවේ ඒ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/oQAeFEz_v-U”]