රෝගීන්ට ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදෙමින් පසුගිය රජය සමයේ සිදුකළ මහාපරිමාණ ඖෂධ මාෆියාව පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
මැදවච්චිය ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=yMKD-59k694&feature=youtu.be&fbclid=IwAR0tAxxhE4LlaR4A6UHPZLCHG9KYBKmBKC7SrLm4pefchpRrXO3eF9k4UEk”]