පරිසරයට විශාල හානියක් සිදුකරන සැෂේ පැකට් හා මත්පැන් කාලේ බෝතල් තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/s6-0hAhWjmg”]