ආර්ජන්ටිනාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. කෙසේ වුව ද පනවා ඇති නීති ලිහිල් කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. ඒ අනුව එළිමහනේදී පුද්ගලයන් 10 දෙනෙකුට රැස්වීමට අවසර ලැබෙන අතර ඔවුන් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය වනවා.