මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කිසියම් භූ චලනයක් සිදුව ඇත්ද යන්න පරික්ෂා කිරීමට නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශවලට යවා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පවසනවා.
අනුරගම ,පාරගම , සිංහාරගම , මයිලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට කිසියම් භූ චලනයක් ඊයේ රාත්රියේදී සිදු වූ බවට ප්‍රදේශවාසීන් පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MHCpjZJXpRw”]