fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපනයනකරුවන්ට නිසි ඉලක්ක වෙත ළගා වීමට අවශ්‍ය පසුබිම සකසා දීම රජයේ අපේක්ෂාවයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2020 19:31

අපනයනකරුවන් මුහුණදෙන ගැටලු නිරාකරණය කර නිසි ඉලක්ක වෙත ළගා වීමට අවශ්‍ය පසුබිම සකසා දීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අපනයන සංවර්ධන විශේෂ සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අපනයන සංවර්ධන විශේෂ සමුළුව හෝමාගම හරිත සරසවියේදී පැවැත්වුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එය සංවිධාන කර තිබුණේ වෙළෙද අමාත්‍යාංශය හා ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයයි.  රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2020 19:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්