fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාඨලීට එරෙහි නඩුවේ ඉදිරි පියවර සළකා බැලීම ලබන 17 වනදා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2020 15:20

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහි නඩුවේ ඉදිරි පියවර සළකා බැලීමට එය ලබන 17 වනදා කැදවන ලෙස අධිකරණය නියෝග කළා.

2016 වසරේ වැලකඩදී අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස රිය පදවා තරුණයෙකු බරපතල අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙනුයි පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකු චෝදනා ලැබ සිටින්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2020 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්