වැඩි අවාදනමකින් යුතු රටවලට ගමන් කිරීමෙන් වළකින ලෙස ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල් එරට ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.
එරට නිරෝධායන නීතිද නැවත වරක් දැඩිකර ඇති බවයි වාර්තා වන්නේ.
අනෙකුත් යුරෝපා රටවලට සාපේක්ෂව ජර්මනිය තුළ ආසාදිතයින් හා කොරෝනා මරණ පාලන තත්ත්වයක් පෙන්නුම් කරනවා.